දේශීය

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස 46,000 ඉක්මවයි

(UTV | කොළඹ) – අද (04) පෙරවරු 6 න් අවසන් වූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1,169 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ එම කාලය තුළදී රථවාහන 314ක්ද පොලීසිය තම භාරයට ගෙන ඇති බවයි.

මේ දක්වා ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 46,284 ක් වන අතර එම කාලය තුළදී රථවාහන 12,013ක්ද පොලීසිය තම භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

Editor O

පරිපූරක ඇස්තමේන්තුවක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Mohamed Dilsad

ගලගෙදර සමූපකාරයෙන්, මාලිමාවට අන්ත පරාජයක්

Editor O

Leave a Comment