දේශීය

පරිපූරක ඇස්තමේන්තුවක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය

(UTV | කොළඹ) – පසුගිය රජයේ ගෙවීම් පැහැර හැර තිබූ කොන්ත්‍රාත්කරුවන් සහ සේවා සපයන්නන්ගේ අදාළ ගෙවීම් පියවීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

රුපියල් බිලියන 130 ක පරිපූරක ඇස්තමේන්තුවක් මෙලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මේ වනවිට පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේය.

Related posts

විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

පළාත් කිහිපයකට තද වැසි තවදුරටත්

Mohamed Dilsad

PHI වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment