දේශීයව්‍යාපාරික

ප්‍රමිතියෙන් තොර මුව ආවරණ ඇතුළු නිෂ්පාදන සොයා වැටලීම්

(UTV | කොළඹ) – අද (04) සිට වෙළඳපොලේ තිබෙන ප්‍රමිතියෙන් තොර විෂබීජනාශක දියර සහ මුව ආවරණ සොයා වැටලීම් ආරම්භ කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

ඒ අනුව නිසි ප්‍රමිතියෙන් තොර නිෂ්පාදනවලට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බව එහි අධ්‍යක්‍ෂ ජනරාල්, ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ සඳහන් කළේය.

Related posts

රන්ජන්ගේ හඬ පට සම්බන්ධයෙන් CID විමර්ශන අරඹයි

Mohamed Dilsad

දිවයින පුරා සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට සේවයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

දිලුම් අමුණුගම ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment