දේශීය

රන්ජන්ගේ හඬ පට සම්බන්ධයෙන් CID විමර්ශන අරඹයි

(UTV | කොළඹ) –  පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ හඬ පට සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඔහු සම්බන්ධයෙන් ඇති සියලුම හඬපට සම්බන්ධයෙන් මෙහිදී විමර්ශනය කිරීමට නියමිතව තිබේ.

Related posts

මරදාන දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළු අද සිට යළි විවෘතයි

Mohamed Dilsad

ගංජා සමඟ සැකකරුවකු අත්අඩංගුවට

Mohamed Dilsad

නඳුන් චින්තක හෙවත් හරක් කටා ගැන අධිකරණ නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment