දේශීයප්‍රමුඛ පුවත 1

ශානි අබේසේකරගේ විදෙස් ගමන් තහනම් කෙරේ

(UTV | කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ විදෙස් ගමන් තහනම් කරමින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුවයි.

හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා ගේ දුරකථන සංවාදවලට අදාළ හඬ පට සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කරන ලද කරුණු වාර්තා කිරීමෙන් සලකා බැලීමෙන් පසුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

Related posts

රාජපක්ෂලා සමඟ යන කිසිවෙකුට සහය නැහැ – පාඨලී චම්පික

Editor O

ලංකා මිනරල් සෑන්ඩ්ස් සභාපති ඉවත් කිරීමේ සිද්ධියෙන් පසු වෙච්ච දේ

Editor O

ජාතික ලයිස්තු වලට නම් යෝජනා කිරීමට දුන් කාලය අදින් අවසන්

Mohamed Dilsad

Leave a Comment