Trending Newsඑසැන පුවත්දේශීය

රාජපක්ෂලා සමඟ යන කිසිවෙකුට සහය නැහැ – පාඨලී චම්පික

(UTV | කොළඹ) –

රාජපක්ෂලාගේ ආශීර්වාදය සමඟ යන කිසිදු කෙනෙකුට තම සහයෝගය නොදෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ජනාධිපතිවරණය පිළිබඳ  තීරණය ඉදිරියේදී ප්‍රකාශ කරන බවද රණවක මහතා සදහන් කළේය.

කඩුවෙල, වඳුරමුල්ල බුරුම විහාරස්ථානයේ ජන හමුවක් අතරතුර මාධ්‍ය වෙත අදහස් දැක්වමින් රණවක මහතා එසේ පැවසීය. ”පොහොට්ටුව කියන්නේ පොහොට්ටුවේ සාමාජිකයෝ නෙවෙයි. රාජපක්ෂ පවුලයි. මොකද රාජපක්ෂ පවුල රට බංකොලොත් වීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ වරදකරුවන්  කරලා තියෙනවා” යැයි ද රණවක මහතා කීවේය.

Related posts

அனைத்து ரயில் சேவைகளும் தற்காலிகமாக நிறுத்தம்

Mohamed Dilsad

World Anti-Doping Agency figures show 14% rise in doping sanctions

Mohamed Dilsad

රත්‍රං සමඟ සැකකරුවෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment