දේශීය

කච්චතිව් වාර්ෂික මංගල්‍යට සියල්ල සුදානම් කෙරේ

(UTV |යාපනය) – කච්චතිව් ශාන්ත අන්තෝනි දෙව් මැඳුරේ වාර්ෂික මංගල්‍යට වෙනුවෙන් සියළු කටයුතු සුදානම් කෙරේ.

මෙවර ඉන්දීය බැතිමතුන් හා මෙරට බැතිමතුන් 9000කට ආසන්න පිරිසක් සහභාගි වනු ඇති බවට විශ්වාස කරයි.

යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම් මහතා පවසයි.

දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව පැවසුවේ නාවික හමුදා නිලධාරීන්, යාපනය දිස්ත්‍රික් රාජ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ කච්චතිව් මංගල්‍ය සම්බන්ධයෙන් ඊයේ(07) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වු සාකච්ජාවකදීය.

දිස්ත්‍රික් ලේකම්වරයා පැවසූවේ මෙවර කච්චතිව් මංගල්‍ය ලබන මස 07 වැනිදා පැවැත්වීමට නියමිතය.

ඉන්දියාව සතුව පැවති කච්චතිව් දූපත 1974 වසරේ මෙරටට පැවරීමෙන් අනතුරුව කච්චතිව් ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍ය වෙනුවෙන් ඉන්දීය බැතිමතුන්ද සහභාගිවෙති.

Related posts

ක්‍රිප්ටෝ ගැන ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට මහ බැංකුවේ අවධානය

Editor O

තවත් කොවිඩ් මරණ 05 ක්[RELEASE]

Mohamed Dilsad

මෙරට සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment