දේශීය

මෙරට සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන ඉහළට

(UTV | කෝවිඩ් -19) – තවත් නාවික හමුදා සාමාජිකයන් 4 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 361ක් දක්වා ඉහළ යයි.

Related posts

ක්‍රීඩා ඇමති සුනිල් සහ නියෝජ්‍ය ඇමති සුගත් අතර ගැටුමක්…?

Editor O

කොරෝනාවෙන් සිදුවූ මෙරට ආර්ථීක හානිය විමසන්න සමීක්ෂණයක්

Mohamed Dilsad

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ බංගලාදේශයට එරෙහි පළමු තරඟය කඬුලු 07කින් ශ්‍රී ලංකා ව ජයගනී

Editor O

Leave a Comment