ක්‍රීඩා

සුප්‍රකට බොස්ටන් මැරතන් තරඟමාලාව අවලංගු කරයි

(UTV | කෝවිඩ් -19) – මෙවර සුප්‍රකට බොස්ටන් මැරතන් තරඟමාලාව වසර 124 කට පසු පළමු වතාවට අවලංගු කර තිබේ.

ඒ කොරෝනා ගෝලීය වසංගතය හේතුවෙන්.

සෑම වර්ෂයකම පැවැත්වෙන බොස්ටන් මැරතන් තරඟමාලාව ලබන සැප්තැම්බර් 14 වනදා තෙක් කල් දමා තිබුනත් එරට සංවිධායකයින් සඳහන් කළේ එදිනද මැරතන් ඉසව්ව නොපවත්වන බවයි.

ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ ඇමරිකාව තුළ කොරෝනා වසංගතය තවදුරටත් පැතිරයමින් තිබීමත් හමුවේ.

Related posts

පළමු තරඟය නැවැත්වීම සැමගේ කනස්සල්ලට

Mohamed Dilsad

ශ්‍රේණිගත කිරීම් අනුව පැතුම් නිස්සංක පිතිකරුවන් අතර ඉස්සරහට

Mohamed Dilsad

IPL අවසන් මහා තරඟය අදයි

Mohamed Dilsad

Leave a Comment