විදෙස්

දකුණූ අප්‍රිකාවේ දේවස්ථානවල ආගමික වතාවත් පැවැත්වීමට අවසර

(UTV | දකුණූ අප්‍රිකාව) – කොරෝනා වසංගතය හමුවේ වසා දමා තිබූ දකුණූ අප්‍රිකාවේ දේවස්ථානවල ආගමික වතාවත් පැවැත්වීමට යළි අවසර ලබා දී තිබේ.

එහෙත් දේව මෙහෙයට සහභාගී වන පිරිස 50 ට අඩු විය යුතු බව එරට මාධ්‍ය සඳහන් කරයි.

කෙසේවෙතත් එරට බලධාරීන් පවස්නේ දුම්වැටි අලෙවිය තවදුරටත් තහනම් බවයි.

ලබන සඳුදා සිට දකුණූ අප්‍රිකාවේ රාත්‍රී ඇඳිරි නීතියද ඉවත් කෙරෙන බව වැඩිදුරටත් සඳහන්.

Related posts

ජගත් සංවිධානය අනතුරු අඟවයි

Mohamed Dilsad

මෙක්සිකෝ දේශසීමා පවුර කඩිනම් කිරීමට ට්‍රම්ප් සැරසෙයි

Mohamed Dilsad

ඊජිප්තුවේ ස්ට්‍රෝබෙරි ආනයනය සෞදිය තහනම් කරයි

Mohamed Dilsad

Leave a Comment