දේශීය

ව්‍යාජ නෝට්ටු 50 ක් සමග පුද්ගලයින් 2 ක් අත්අඩංගුවට

(UTV | පොල්පිතිගම) – පොල්පිතිගම ප්‍රදේශයේ රුපියල් 1000 ක ව්‍යාජ නෝට්ටු 50 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අවුරුදු 17 සහ 29 යන වියෙහි පසුවන අතර ඔවුන් සතුව තිබී ලැප්ටොප් වර්ගයේ පරිඝනකයක් සහ මුද්‍රණ යන්ත්‍රයක්ද පොලිස් භාරයට ගැණුණි.

ඔවුන් දෙදෙනා අද (29) මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

රජයේ වෛද්‍යවරුන්ට, විශ්‍රාම යන වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරයි.

Editor O

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

අද මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් වර්ජනයක්

Mohamed Dilsad

Leave a Comment