දේශීය

ගුරු සමීක්ෂණ සදහා අයදුම්පත් යොමු කිරීමේ කාලය දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – ගුරු සමීක්ෂණ සදහා අයදුම්පත් යොමු කිරීමේ කාලය ජූනි 07 වනදා තෙක් දීර්ඝ කර තිබේ.

මෙම සමීක්ෂණයෙන් විමසා බැලෙන්නේ රජයේ පාසල්වල සේවය කරන ගුරුවරුන් ඔවුන් වඩාත් කැමති ස්ථාන හා ඉගැන්විමට සුදුසු විෂයන් පිළිබදවයි.

මෙම සමීක්ෂණයට අදාල තොරතුරු අධ්‍යාපන අමාතයාංශයේ නිළ වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර ජූනි 07 වනදා ලෙස දක්වා ඇති අවසන් දිනය යළි දීර්ඝ කිරීමක් සිදු නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

වෛද්‍යවරුන්ගෙන් ආණ්ඩුවට අවසන් දැනුම් දීමක් : මාර්තු 05 ට පෙර විසඳුම් නැත්නම්, දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්

Editor O

වෘත්තීය අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ නියෝජ්‍ය කතානායකවරයාගෙන් පැහැදිලි කිරීමක්

Editor O

සුමාත්‍රාවල ප්‍රබල භූ කම්පනයක් – ලංකාවට අවදානමක් නැහැ

Mohamed Dilsad

Leave a Comment