දේශීයප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකන් ගුවන් සේවය ලන්ඩන් ගුවන් ගමන් මාර්ගය වෙනස් කරයි

(UTV | කොළඹ) – ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිය ලන්ඩන් – කොළඹ ගුවන් මාර්ගය වෙනස් කර තිබේ.

ඒ ඉරානය සහ ඉරාකය ගුවන් කලාපයේ ඇතිවී තිබෙන අනාරක්ෂිත තත්ත්වය හේතු කොට ගෙන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කරයි.

සිය ගුවන් මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි පියවරක් ගැනීමට සිදුව ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Related posts

අග්‍රාමාත්‍යවරයාගේ නිළ වෙබ් අඩවිය හැකර්වරුන්ගේ ග්‍රහණයට

Mohamed Dilsad

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට, අයවැයෙන් විසඳුමක් නොදීම ගැන, වෘත්තීය සමිති සමග සාකච්ඡා කර ක්‍රියාමාර්ගයක් ගන්නවා – ජෝසෆ් ස්ටාලිං

Editor O

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත

Mohamed Dilsad

Leave a Comment