දේශීය

කොරෝනා රෝගීන් ගණන 259කින් ඉහළ යයි

(UTV |කොළඹ) – මේ වන විට  කොරෝනා ආසාදිතයින් 259 දෙනෙකු අළුතින් හදුනා ගැණුන බව සෞඛ්‍ය අංශය පවසයි.

ඉන් 182 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ සමාජිකයන් වන අතර 72 කු ඔවුන්ගේ සමීපතමයන් වේ.

Related posts

බදු නොගෙව්වොත් ගෙදරට ඇවිත් අය කර ගන්නවා – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

Editor O

විශ්‍රාමිකයින්ට හෙට සිට නිදහස් දුම්රිය ප්‍රවේශපත්‍රයක්

Mohamed Dilsad

රංගජීව සමාව අයදී

Mohamed Dilsad

Leave a Comment