දේශීය

රංගජීව සමාව අයදී

(UTV | කොළඹ ) – ඊයේ (10) පෙරවරුවේ කොළඹ මහාධිකරණ පරිශ්‍රයේදී මාධ්‍යවේදියෙකුට තමාගෙන් සිදුවූ බාධාව සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බව පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව පවසයි.

පොලිස් මූලස්ථානයේ පිහිටි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

Related posts

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය හෙට සිට යළි විවෘත කෙරේ

Mohamed Dilsad

තවත් මඟීන් 315ක් මඩකලපුවට හා වැලිකන්දට

Mohamed Dilsad

ආගමන – විගමන පාලකගේ ඇප ඉල්ලීම සලකා බැලීමට දින නියම කරයි.

Editor O

Leave a Comment