දේශීය

තවත් මඟීන් 315ක් මඩකලපුවට හා වැලිකන්දට

(UTV | කොළඹ) – ඉතාලිය , ඉරානය සහ දකුණු කොරියාවේ සිට පැමිණි 1448 දෙනෙකු මඩකලපුව සහ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබේ.

අද (13) දිනයේ පෙරවරු 8 වනවිට 315 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළට ගුවන් යානා කිහිපයකින් ළඟා වූ බව වාර්තා වේ.

Related posts

කොටස් වෙළඳපොළ තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

තලපති විජේ ඉන්දියාව හොල්ලයි

Editor O

පාර්ලිමේන්තු කටයුතු ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment