දේශීය

පාර්ලිමේන්තු කටයුතු ඇරඹේ

අද (08) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබේ.

 

ඉන්අනතුරුව, පෙ.ව 10.00 සිට ප.ව. 6.00 දක්වා 2024 විසර්ජන පනත් කෙටුම්පතට (අයවැය) අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතය.

 

අනතුරුව, ප.ව 6.00 සිට ප.ව 6.30 දක්වා ආණ්ඩු පක්ෂය ගෙන එන යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.

Related posts

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි‍

Mohamed Dilsad

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

Editor O

මහනුවර – වත්තේගම ළමා නිවසින් පැන ගිය දැරියන් තුන්දෙනෙකු හමුවේ

Mohamed Dilsad

Leave a Comment