දේශීය

සිතාසි නිකුත් කළේ ගල්කිස්ස හිටපු මහෙස්ත්‍රාත්වරියට

කොළඹ අංක 05 මහාධිකරණය විසින් නඩුවක් සම්බන්ධයෙන් සිතාසි නිකුත් කර ඇත්තේ ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ හිටපු මහෙස්ත්‍රාත් දර්ශිකා විමලසිරි ට බව අප අධිකරණ වාර්තාකරු පැවසීය.

 

ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ වර්තමාන මහෙස්ත්‍රාත් ලෙස කටයුතු කරන කෝසල සේනාධීර මහතා එම සිද්ධියට කිසිඳු සම්බන්ධයක් නොමැති බවද අප අධිකරණ වාර්තාකරු පවසයි.

 

නඩු කටයුත්තකදී හඳුනාගැනීමේ පෙරට්ටුවකට අදාළ සටහන් සම්බන්ධයෙන් සාක්ෂි ලබාගැනීම සඳහා හිටපු මහෙස්ත්‍රාත්වරියට එලෙස සිතාසි නිකුත් කර ඇත.

Related posts

චීන සමාගම් රැසක් ශ්‍රී ලංකාවේ ආයෝජනයට කැමැත්ත පළ කරයි.

Editor O

මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

ලෙබනනයේ රැදී සිටින ලාංකිකයින්ට PCR පරීක්ෂණය නොමිලේ

Mohamed Dilsad

Leave a Comment