දේශීය

විශ්වවිද්‍යාලවලට ඉල්ලුම් කළ සිසුන්ට පණිවුඩයක්

මෙවර අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවල පවතින පුරප්පාඩු පෙබරවාරි මස 15 වනදාට ප්‍රථම අවසන් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

 

එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල වලින් අනතුරුව විශ්වවිද්‍යාල සඳහා ඉල්ලුම්කර ඇති අයදුම්පත් පිළිබඳව ද එහිදී සලකාබලන බවය.

 

නව අධ්‍යයන වර්ෂය සඳහා වෛද්‍ය පිඨ ඇතුළු පීඨ කිහිපයක අධ්‍යයන කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේය.

 

Related posts

මහ බැංකු වංචාවට අදාළව, ආණ්ඩුව කරන්න යන දේ.

Editor O

ඩයනා ගමගේට එරෙහි නඩුවක් කල් දමයි

Editor O

සොයිසාපුර ප්‍රදේශයේ වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය සහ රියදුරු අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment