දේශීයවිදෙස්

ලොව පුරා කොරෝනා මරණ ගණන එක්ලක්ෂ 70,000 ඉක්මවයි

(UTV | කෝවිඩ් -19) – ලොව පුරා කොරෝනා ආසාදනය වීමෙන් මේ වන විට පුද්ගලයන් 170,423ක් මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ මේ වන විට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,481,025 ක් ලෙසයි

ඉන් සුවය ලැබු පුද්ගලයින්ගේ සංඛ්‍යාව හය ලක්ෂ 46,248ක් වෙයි.

Related posts

දිස්ත්‍රික්ක 6 කට නායයාමේ අවදානම තවදුරටත්

Mohamed Dilsad

රියෝ බන්ධනාගාර ගැටුමකින් 26 දෙනෙකු මරුට

Mohamed Dilsad

උඩුනුවර සමූපකාරයෙන් මාලිමාවට අන්ත පරාජයක්

Editor O

Leave a Comment