Trending Newsඑසැන පුවත්දේශීය

සම්බුදු තෙමගුල සමරමින්, වෙසක් දන්සල් 8,000ක් රට පුරා

මෙවර වෙසක් පොහොය වෙනුවෙන් දන්සල් අටදහසකට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචිවී තිබේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ එම සියලු දන්සල් පරීක්ෂා කිරීමට පියවර ගන්නා බවය.

එසේම දන්සල් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය විසින් පොදු උපදෙස් මාලාවක්ද නිකුත් කර ඇත. ආහාර සහ ජලය මගින් බෝවන රෝග සම්බන්ධයෙන් අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳ විශේෂ අවදානය යොමු කරන ලෙසයි දන්සල් සංවිධායකයින්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරයි.

Related posts

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයට විද්වත් කමිටුවක්

Mohamed Dilsad

சீரற்ற காலநிலை – சுமார் 80 ஆயிரம் பேர் பாதிப்பு

Mohamed Dilsad

මියගිය හා ආබාධිත රණවිරු වැටුප්, යැපෙන්නන්ටත් දිවි ඇති තෙක්

Mohamed Dilsad

Leave a Comment