දේශීය

අද දිනයේදීත් විශේෂ මෙහෙයුම් කිහිපයක් ක්‍රියාත්මකයි

(UTV | කොළඹ) – නිරෝධායන රීතින් උල්ලංඝනය කල තවත් පුද්ගලයන් 428 දෙනෙකු ගතවූ පැය 24 තුළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 44,644 ක් බවයි පොලිසිය සඳහන් කළේ.

අද දිනයේදීත් විශේෂ මෙහෙයුම් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

Related posts

මීයන්මාරයට, චීනයෙන් හදිසි ආධාර

Editor O

නිරෝධායනය මගහරින්නන් පිළිබඳ පොලිසියෙන් විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

ලෑන්ඩ් රෝවර් ඩිස්කවරි වර්ගයේ සුඛෝපභෝගී රථයක් පාවිච්චි කරන ඇමතිතුමා

Editor O

Leave a Comment