දේශීයව්‍යාපාරික

සීනි ආනයන බලපත්‍ර නිකුත් නොකිරිමට රජයේ තීරණයක්

(UTV| කොළඹ) – සීනි ආනයන බලපත්‍ර නිකුත් නොකිරිමට රජය තිරණය කලේ ඉදිරි මාස 7 කට පමණ අවශ්‍ය සිනි තොග පවතින නිසා බව රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මහතා පවසයි.

සීනි ආනයනය කරන්නේ නම් කිලෝවකට රුපියල් 96 යි ශත 20 කට වැඩි මුදලක් වැය වෙයි. පසුගිය කාලය මෙන් සීනි කිලෝවකට රුපියල් 50 ක බද්දක් පැනවුවහොත් වෙළෙදපලේ සිනි කිලෝවක මිල රුපියල් 160 ක මුදලකට ආසන්න වනු ඇතැයි ඔහු කියා සිටි.

සීනි ගෙන්විමේ බලපත්‍ර තාවකාලිකව නතර කිරිම නිසා සගවා ඇති සීනි තොග ද වෙළෙදපලට නිකුත් කිරිමට වෙළෙදුන් ක්‍රියාකරනු ඇතැයි ඔහු කියයි.

Related posts

නියෝජ්‍ය අමාත්‍යවරු 29ක් ජනාධිපති ඉදිරියේ දිවුරුම් දෙති.

Editor O

නුගේගොඩ ගොඩනැඟිල්ලක හටගත් ගින්න පාලනය කෙරේ

Mohamed Dilsad

IMF නියෝජිතයින් සහ මෙරට නිලධාරීන් අතර සාකච්ඡා අද

Mohamed Dilsad

Leave a Comment