දේශීය

නුගේගොඩ ගොඩනැඟිල්ලක හටගත් ගින්න පාලනය කෙරේ

(UTV | කොළඹ) – නුගේගොඩ නගරයේ පිහිටි වෙළෙඳ සංකීර්ණයක දෙවන මහලේ අද (10) පස්වරුවේ ගින්නක් හටගෙන තිබුණි.

පොලීසිය සහ ගිනි නිවීම් ඒකක ගින්න පාලනය කිරීම සඳහා කටයුතු කර තිබූ අතර පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මේ වනවිට ගිනි සම්පූර්ණයෙන් පාලනයකර ඇති බවය.

Related posts

පාකිස්තාන ජනාධිපති ආචාර්ය අරිෆ් අල්වි මහතා ශ්‍රී ලංකා බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ දූත පිරිස හමුවෙයි

Mohamed Dilsad

අයිස් මත්ද්‍රව්‍ය සමග සුරාබදු නිලධාරියෙක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

නිරෝධායන රීති කැඩූ 339 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment