දේශීය

අයිස් මත්ද්‍රව්‍ය සමග සුරාබදු නිලධාරියෙක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ ) – සුරාබදු නිලධාරියෙකු ඇතුළු පුද්ගලයින් අට දෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබේ.

පුත්තලම කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් පිරිසක් සිදුකළ වැටලීමක දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තකාවන් සිව්දෙනෙකු ද වන අතර සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200ක් සොයාගෙන තිබේ.

අදාළ මත්ද්‍රව්‍ය තොගය සැකකරුවන් ට ලබාදුන් බව කියන තවත් සුරාබදු පරික්ෂකවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

Related posts

දෙවන එළිසබෙත් රැජින අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

බේරුවල ගම්මාන 5ක් හුදෙකලා කරයි

Mohamed Dilsad

හම්බන්තොට සහ අම්බලන්ගොඩ පළාත් පාලන ආයතන 02ක නිල ඡන්ද ප්‍රතිඵළ

Editor O

Leave a Comment