Trending Newsඑසැන පුවත්දේශීය

හම්බන්තොට සහ අම්බලන්ගොඩ පළාත් පාලන ආයතන 02ක නිල ඡන්ද ප්‍රතිඵළ

ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය – 5736
සමගි ජන බලවේගය- 2934
එක්සත් ජාතික පක්ෂය- 553
ස්වාධීන කණ්ඩායම – 552

හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය – 4750
සමගි ජන බලවේගය – 3874
පොදුජන එක්සත් පෙරමුණ – 1511
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  – 1279
සර්වජන බලය – 816

Related posts

නිරෝධායන රීති කැඩූ 300 කට වැඩි පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Israel launches new air raid on Hamas in Gaza

Mohamed Dilsad

வவுச்சருக்குப் பதிலாக சீருடைத் துணி

Mohamed Dilsad

Leave a Comment