දේශීය

නිරෝධායන රීති කැඩූ 339 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොලීසිය විසින් ඊයේ (04) සිදු කරන ලද නිරෝධායන මෙහෙයුම් වලට අදාළව නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 339 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

මේ අනුව පසුගිය ඔක්තෝබර් මස සිට මේ දක්වා නිරෝධායන රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 47,579 ක් බවයි පොලිස්මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

Related posts

හෙට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

බස් ගාස්තු වැඩි කිරිම සම්බන්ධයෙන් අද තීරණය

Mohamed Dilsad

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට

Editor O

Leave a Comment