ව්‍යාපාරික

රෙදි සේදීමට නව සබන් කැටයක් හෙට වෙළඳපලට

(UTV | කොළඹ) – රෙදි සේදීම සදහා නියමිත ප්‍රමිතියෙන් යුතු සබන් වර්ගයක් හෙට දිනයේදී වෙළදපලට හදුන්වාදෙන බව වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.  

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙතෙක් කල් මෙරට ජනතාව රෙදි සේදිම සදහා භාවිත කර ඇත්තේ නියමිත ප්‍රමිතියෙන් තොර සබන් බවයි.

Related posts

දඹුල්ලේ එළවළු තොග මිල වාර්තාගත ලෙස පහතට

Mohamed Dilsad

මෙරට රත්තරන් මිල නැවතත් ඉහළට

Mohamed Dilsad

සහනදායී ණය පහසුකම් ලබාගැනීමේදී කුඩා කර්මාන්තකරුවන්ට ගැටළු රැසක්.

Mohamed Dilsad

Leave a Comment