විදෙස්

ප්‍රංශයේ එන්නත්කරණ වැඩසටහන තවත් පුළුල් කරයි

(UTV |ප්‍රංශය) – අවුරුදු 12 සිට 18 දක්වා වූ වයස් කාණ්ඩයේ පසුවන්නන් සඳහා කොවිඩ් -19 මර්දන එන්නත ලබාදෙන බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසයි.   

ඒ අනුව ජුනි 15 වනදා සිට එම එන්නත්කරණ වැඩසටහන ආරම්භ කරන බව ඔහු පැවසීය.

ප්‍රංශයේ වැඩිහිටි ජනගහනයෙන් 50% ක් මේ වනවිට කොවිඩ් මර්දන එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති අතර එය එරට හැරවුම් ලක්ෂයක් වන බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

Related posts

බැග්ඩෑඩ් බෝම්බ ප්‍රහාරයෙන් 51 දෙනෙකු මරුට

Mohamed Dilsad

ජපානයේ ප්‍රබල භූ කම්පනයක්

Mohamed Dilsad

ඊජිප්තුවේ ස්ට්‍රෝබෙරි ආනයනය සෞදිය තහනම් කරයි

Mohamed Dilsad

Leave a Comment