විදෙස්

බැග්ඩෑඩ් බෝම්බ ප්‍රහාරයෙන් 51 දෙනෙකු මරුට

(උදයම්,ඉරාකය)  – ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර ඊයේ සිදුවූ මෝටර් රථ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයෝ 51 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුහ.
බායා ප්‍රදේශයේ මෝටර් රථ අලෙවි කරන ස්ථානයක් අසල මෙම පිපිරීම සිදුවිය. මෙම ප්‍රදේශයේ ෂියා ජනකොටස වැඩි වශයෙන් වෙසෙන
බව වාර්තාවේ.
අයි.එස් සංවිධානය ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම භාරගෙන ඇත.පසුගිය අගහරුවාදා සහ බදාදා පිපිරීම්වලින් පුද්ගලයන් 24 දෙනෙකු මියගිය බව විදෙස් වාර්තා වල දැක්වේ.

Related posts

නොට්‌රඩෑම් දේවස්ථානය විනාශ වීමෙන් වළක්‌වා ඇත්තේ රොබෝ යන්ත්‍රයක්.

Mohamed Dilsad

සෑම මිනිත්තුවකටම ඇමෙරිකාවේ කොරෝනා ආසාදිත මරණයක්

Mohamed Dilsad

සල්මන් ඛාන් වරදකරු වෙයි

Mohamed Dilsad

Leave a Comment