කලාවිදෙස්

සල්මන් ඛාන් වරදකරු වෙයි

(UTV| කොළඹ) – මුවන් දෙදෙනෙකු දඩයම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන් ඊට වරදකරු කර තිබේ.

1998 වසරේ චිත්‍රපටයක් රූගත කරන අතරතුර මෙම සිදුවීම සිදුව ඇත.

සල්මන් ඛාන් විසින් මෙලෙස මරාදමා තිබුණේ කළු මුවන් දෙදෙනෙකි.

මෙම චිත්‍රපටය රූගත කර තිබූ අතර සිද්ධියට සම්බන්ධ වූ බවට චෝදනා එල්ල වූ සයිෆ් අලි ඛාන්, තාබු, සොනාලි බෙන්ද්‍රා සහ නීලම් යන නළු නිලියන් එම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමටද ජෝද්පූර් අධිකරණය නියෝග කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

තමන්ගේ ඡන්දයට උදව් කළ පුද්ගලයාට ඇමරිකන් ජනාධිපතිගෙන් තනතුරක්

Editor O

මෝදි යළි අගමැති කරන්න ජනතාව සුදානම්

Mohamed Dilsad

බෝම්බයකට හසුව නයිජීරියාවේ සරණාගතයින් 100 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment