විදෙස්

මෝදි යළි අගමැති කරන්න ජනතාව සුදානම්

(UTV| කොළඹ) –  ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය මහමැතිවරණයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යළිත් එරට අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වනු ඇති බව එරට ජනතාව විශ්වාස කරන බව ඉන්දීය වාර්තා පවසයි.

විශේෂයෙන් රාහුල් ගාන්ධිට වඩා මෝදි හට ජනතා කැමැත්තක් ඇති බව මෙහිදී හෙළිව තිබේ.

එරට මාධ්‍ය ආයතනයක් සහ නීල්සන් ඉන්දියා ආයතනය මගින් පැවැත්වූ මත සමීක්ෂණයකින් මේ  බව අනාවරණය වී ඇත.

ඒ සඳහා පනස් හතර ලක්ෂයක් ඉන්දියානුවන්ගේ අදහස් විමසා තිබේ.

ඉන් සියයට 63ක්ම ප්‍රකාශ කර ඇත්තේ අග්‍රාමාත්‍ය මෝදි කෙරෙහි තමන් තුළ විශ්වාසය පවතින බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයන් හැටහය ලක්ෂ 85,000 ඉක්මවයි

Mohamed Dilsad

තායිලන්තයෙන්, කාම්බෝජයට යළි ගුවන් ප්‍රහාර

Editor O

කැතේ පැසිෆික් සේවකයින් 8500 කට රැකියා අහිමි වෙයි

Mohamed Dilsad

Leave a Comment