විදෙස්

ඇමෙරිකාවට කොකේන් යැවු ජනපති

(UTV |හොන්ඩුරාස්) – ඇමෙරිකාව තුළට කොකේන් මත්ද්‍රව්‍ය යැවීමට උදව්කළ බවට හොන්ඩුරාස් ජනාධිපතිවරයා ට චෝදනා එල්ල වෙයි.

විදෙස් වාර්තා පැවසුවේ හොන්ඩුරාස් ජනාධිපති ජුවාන් ඔර්ලන්ඩෝ හර්නැන්ඩස් ඇමෙරිකාවට කොකේන් යැවීමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට උදව්කර ඇති බවට ඇමෙරිකානු ෆෙඩරල් පරීක්ෂකයින් චෝදනා කරන බවයි.

ඒ සඳහා ඔහු විශාල අල්ලසක් ලබාගෙන ඇති බවට ද තොරතුරු හෙළිවී ඇත.

එම ගනුදෙනු 2013 සහ 2014 වසරවල සිදුව ඇති බව අධිකරණයට ඉදිරිපත් කළ තොරතුරුවල දැක්වේ.

Related posts

දිල්ලි අගනුවරදී තුන් හැවිරිදි දැරියක් දූෂණයට.

Mohamed Dilsad

නවසීලන්තයේ භූ කම්පනයක්

Mohamed Dilsad

බ්‍රසීලයේ ජනතාවට අමතක වූ කොරෝනා

Mohamed Dilsad

Leave a Comment