විදෙස්

ජපානයේ ප්‍රබල භූ කම්පනයක්

(UTV |  මියාකෝ) – ජපානයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.

එරට Miyako නගරය ආශ්‍රිතව මෙම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එහි අගය රික්ටර් මාපකයේ ඒකක පහක ප්‍රබලත්වයක් ගෙන ඇති බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

භූ කම්පනයෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Related posts

ඊශ්‍රායලයට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට උපදෙස්

Editor O

මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා කිසිදු ඉඩක් නෑ.පිලිපීන ජනාධිපති කියයි

Mohamed Dilsad

සෙල්ෆි මරණ ගැන අනාවරණයක්

Mohamed Dilsad

Leave a Comment