විදෙස්

මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා කිසිදු ඉඩක් නෑ.පිලිපීන ජනාධිපති කියයි

(උදයම්,පිලිපීනය) –   කිසිදු අවස්ථාවක මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ඉඩ ලබා නොදෙන බව පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ දුටාට්‍රේ අවධාරණය කරයි.

මත්ද්‍රව්‍ය වැටලීම්වලදී ආරක්ෂක අංශවලින් සිදුකරන අක්‍රමිකතා සම්බන්ධයෙන්ද දැඩිව කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කර තිබේ.

පසුගිය වසරේදී මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු කොරියානු ජාතිකයෙකු පිලිපීනයේදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් පිලිපීන ජනාධීපතිවරයා මෙම ප්‍රකාශය කර ඇත.

මෙම කොරියානු ජාතිකයාගේ ඝාතනයට පිලිපීන පොලීසියේ සම්බන්ධතාවක් ඇති බවටද මීට පෙර අනාවරණ වුණි.

Related posts

ට්‍රම්ප්ගේ පාලනයට එරෙහිව ලොව පුරා විරෝධතා

Mohamed Dilsad

හයිටියේ බස් අනතුරක් 34ක් මරුට

Mohamed Dilsad

කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් 2 ක් ඉන්දියාවෙන්

Mohamed Dilsad

Leave a Comment