විදෙස්

සෙල්ෆි මරණ ගැන අනාවරණයක්

(UTV| කොළඹ) – වසර 7ක කාලසීමාවක් තුළ ලොව පුරා පුද්ගලයන් 259 දෙනෙකු සෙල්ෆි ඡායාරූප ගැනීමට යාමේදී සිදුවූ අනතුරුවලින් මියගොස් ඇති බව අනාවරණය වෙයි.

මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ ආයතනයක් සිදුකළ සමීක්ෂණයකදි මෙම තොරතුරු අනාවරණය වී ඇත.

මිය ගිය පිරිසෙන් 159 දෙනෙකුම ඉන්දියානු ජාතිකයින් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස්  දියේ ගිලීම්, ඇදවැටීම් සහ දුම්රියේ ගැටීම් හේතුවෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුව තිබේ.

මෙලෙස මියගිය පිරිසෙන් සියයට 72ක්ම වයස අවුරුදු 30 ට අඩු තරුණයන් වීම විශේෂත්වයකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විෂ මත්පැන් පානයෙන් ඉන්දියාවේ 86 දෙනෙකු මරුට

Mohamed Dilsad

දකුණු අප්‍රිකාවේ නව ජනපති සිරිල් රමෆෝසා

Mohamed Dilsad

ඊළඟට එන කොවිඩ් ප්‍රභේදය ඔමික්‍රෝන් ප්‍රභේදයට වඩා භයානකයි

Mohamed Dilsad

Leave a Comment