දේශීය

තිළිණි – ඉසුරු රිමාන්ඩ්

(UTV | කොළඹ) – මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන තිළිණි ප්‍රියමාලිව තවදුරටත් ලබන නොවැම්බර් 02දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙම නඩු විභාගය ස්කයිප් තාක්ෂණය ඔස්සේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ දී සිදු කෙරිණි.

තිළිණි ප්‍රියමාලිගේ පෙම්වතා වන ඉසුරු බණ්ඩාර ද නොවැම්බර් 02දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Related posts

අනුර දිසානායක ජනාධිපතිවීමෙන් පසු රුපියල් මිලියන 347,500ක ණය අරන්

Editor O

පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය අමාත්‍යවරු ලබා දෙන කිසිදු පිළිතුරක් පිළිනොගැනීමට විපක්ෂය තීරණය කරයි.

Editor O

ඩීසල් ලීටරයක මිල රු.10 කින් අඩු කරයි

Mohamed Dilsad

Leave a Comment