දේශීය

ඩීසල් ලීටරයක මිල රු.10 කින් අඩු කරයි

(UTV | කොළඹ) – අද රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් ලීටරයක මිල රු.10 කින් අඩු කරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කර සිටිනවා.

සෙසු ඉන්ධන වල මිල වෙනස් නොවෙන බවයි සිපෙට්කෝ සමාගම නිවේදන කර සිටින්නේ.

Related posts

අද සිට පළාත් අතර දුම්රිය ධාවනයට අවසර

Mohamed Dilsad

ඉතාලි නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයා රට තුළට භාර ගැනේ

Mohamed Dilsad

මේ වසරේ ආදායම් – වියදම් සිදුවූ ආකාරය අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment