Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති අපේක්ෂක විවාදයේ දෙවෙනි වටය අද (08) සවස

මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය කරන ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ දෙවැනි අදියර අද (08) සවස 3.00 සිට 5.00 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව, අද විවාදය සඳහා විජයදාස රාජපක්ෂ,නුවන් බෝපගේ,සරත් මනමේන්ද්‍ර,අනෝජ් ද සිල්වා, ඕෂල හේරත් සහ ප්‍රියන්ත වික්‍රමසිංහ සහභාගී වීමට නියමිත බව සඳහන් .

පළමු දිනය වූ ඊයේ (07)විවාදය සඳහා සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර සහ පී. අරියනේත්‍රන් යන අපේක්ෂකයින් සහභාගී වීමට නියමිතව තිබුන ද ඒ සඳහා පැමිණ සිටියේ දිලිත් ජයවීර පමණි.

Related posts

Ration and other allowances paid to Tri-Services increased

Mohamed Dilsad

Chennai model Gaanam Nair missing, online search gets national attention

Mohamed Dilsad

விஜய்சேதுபதியின் செல்லப்பிள்ளையாக மாறிய இளம் நடிகர்

Mohamed Dilsad

Leave a Comment