දේශීය

අද ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන්නේ මෙහෙමයි

(UTV | කොළඹ) –  ඉදිරි දින දෙකේදී (27, 28) පැය 2යි විනාඩි 20ක් බැගින් විදුලිය කප්පාදු කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව දහවල් කාලයේදී පැයක් සහ රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක් වශයෙන් විදුලිය විසන්ධි කිරීමට නියමිතය.

Related posts

මනුෂ්‍ය පරිභෝජනයට නුදුසු සහල් ආනයනය කරලා

Editor O

අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ඇතුළු පිරිසකට වරෙන්තු

Editor O

කිසිඳු අයුරකින් පාතාලයේ යළි හිස එසවීමක් සිදුව නැහැ

Mohamed Dilsad

Leave a Comment