Trending Newsඑසැන පුවත්දේශීය

අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ඇතුළු පිරිසකට වරෙන්තු

(UTV | කොළඹ) –

කැළණි වැලි සමාගමේ නුවරඑළියේ තේ කර්මාන්ත ශාලාවකට බලහත්කාරයෙන් ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන්, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ලබන 26 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නුවරඑළිය වැඩ බලන මහෙස්ත්‍රාත් ජයමිනී අඹගහවත්ත අද නියෝග කළේය.

අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා ඇතුළු පිරිසට ඉදිරිපත් වන ලෙස ලිඛිතව දැනුම් දුන් නමුත් ඔවුන් කිසිවකු අධිකරණයට පැමිණ සිටියේ නැතැයි පොලිසිය අධිකරණයට කරුණු දැක්වූහ. ඒ අනුව, සැකකරුවන් අත්අඩංගුවට ගෙන ලබන 26 වැනි දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කෙරිණ.

Related posts

නිරෝධායනය අවසන් කර පිටව ගිය අය 10,000 ඉක්මවයි

Mohamed Dilsad

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කෙරේ

Mohamed Dilsad

கண்டிக் கலவரம் ‘களத்தில் நின்று உணர்ந்துகொண்ட நிதர்சனம்’

Mohamed Dilsad

Leave a Comment