දේශීය

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කෙරේ

(UTV | කොළඹ) – ඇඳිරි නීති බලපත්‍ර නොමැතිව පාගමනින් මාර්ගයේ ගමන් කල පුද්ගලයන් 4 දෙනෙකුට අපහාස වන අයුරින් සැලකීමේ චෝදනාවට පොලිස් සැරයන්වරයෙකුගේ සහ පොලිස් කොස්තාපාල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබේ.

පොලිසිය සඳහන් කළේ ඊයේ(12) කොළඹ ඩාර්ලි පාරේ සිදුවූ මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙම නිලධාරීන්ට විරුද්ධව අණට අකීකරුවීම, අපකීර්තිදායක හැසරිීම යන චෝදනා යටතේ විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

Related posts

අද පැය 5ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපති අතර හමුව [PHOTOS]

Mohamed Dilsad

ජනාධිපතිවරණ ඡන්ද විමසීමට සියල්ල සූදානම්

Editor O

Leave a Comment