සේයා පුවත

යුද හමුදාපති උතුරු නාවික විධාන මූලස්ථානයේ නිල සංචාරයක [PHOTOS]

(UTV | කොළඹ) – වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (12) දින උතුරු නාවික විධාන මූලස්ථනායේ නිල සංචාරයක නිරත විය.

එහිදී ඔහු සහ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර අතර, දැනට රටතුල පවතින කොවිඩ් 19 වසංගතය උතුරු පළාතට බලපා ඇති අකාරය පිළිබඳව සාකච්ඡා කරන ලදි.

Related posts

ඉන්දියාවේ සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට [PHOTOS]

Mohamed Dilsad

රුසියානු ස්පුට්නික් -V එන්නත් තොගය දිවයිනට

Mohamed Dilsad

කම්කරු කොංග්‍රසයේ නායකයාට ජනපතිගේ අවසන් ගෞරවය

Mohamed Dilsad

Leave a Comment