සේයා පුවත

කම්කරු කොංග්‍රසයේ නායකයාට ජනපතිගේ අවසන් ගෞරවය

(UTV | කොළඹ) – අභාවප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන්ගේ දේහය, රාජ්‍ය ගෞරව සදහා අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකිර්ණයට රැගෙන එනු ලැබුවේය.

පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරුමුගම් තොන්ඩමන් අමාත්‍යවරයාගේ දේහයට අවසන් ගෞරව දක්වු අතර අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් දේහයට අවසන් ගෞරව දැක්වීම සිදු කළේ ඉන් අනතුරුවයි.

අමාත්‍යවරයාගේ දේහය පිළිබද අවසන් කටයුතු ලබන 31 වනදා රාජ්‍ය අනුග්‍රහය සහිතව හැටන් නෝවුඩ් කිී‍්‍රඩාංගණයේදි සිදුකිරීමට නියමිතයි.

Related posts

කොයිම්බතූර්හි රැඳී සිටි ලාංකිකයන් රැගත් ගුවන් යානයක් දිවයිනට

Mohamed Dilsad

PM lays foundation stone for third largest reservoir in Sri Lanka

Mohamed Dilsad

නෙදර්ලන්ත නෞකාවක සේවකයන් රැගත් යානයක් මත්තලට

Mohamed Dilsad

Leave a Comment