දේශීය

ආලයඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් සහ සැලසුම් අධ්‍යක්ෂක අත්අඩංගුවට

(UTV | අක්කරෙයිපත්තු) – අක්කරෙයිපත්තු , ආලයඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම්වරයා සහ සැලසුම් අධ්‍යක්ෂවරයා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මාර්ග කොන්ත්‍රාත්තුවක් ලබාදීමට ලක්ෂ 3ක අල්ලස් මුදලක් ලබාගන්නා අවස්ථාවේදීයි.

Related posts

කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘතයි

Mohamed Dilsad

කාන්තා ස්ථූලතාව ඉහළට – මන්ද පෝෂණය පහළට – අධි පෝෂණය ඉහළට

Editor O

ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතය 60% ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment