Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

ධනංජය – කමිදු ශ්‍රී ලංකාවේ ගෞරවය වෙනුවෙන් සටනක

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරඟය, අද (08) තුන්වැනි දිනටත් ලන්ඩන්හි කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය, සියලු දෙනා දැවී ලකුණු 325ක් රැස් කළහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම, ඊයේ (07) දිනයට තරගය නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 211ක් රැස් කරගෙන සිටි. ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 5 ලකුණු 93ක් දැවී ගිය අතර, ඉන් පසු පිටිය තුළ ස්ථාවර වූ නායක ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් අර්ධ ශතක ලබා ගැනීමට සමත් විය. ඒ අනුව නොදැවී කඩුල්ලේ රැදී සිටින ධනංජය ද සිල්වා ලකුණු 64ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 54ක් ලබා සිටී.

Related posts

හර්දික් පාණ්ඩ්‍යා ට ලෝක කුසලාන තරගාවලිය අහිමිවෙයි

Mohamed Dilsad

யாழ். முஸ்லிம்களை மீள்குடியேற்றும் அமைச்சர் ரிஷாட்டின் முயற்சிக்கு பிரதமர் அங்கீகாரம்

Mohamed Dilsad

තවත් ආසාදිතයන් රැසක් හඳුන් ගැනේ

Mohamed Dilsad

Leave a Comment