දේශීය

තවත් ආසාදිතයන් රැසක් හඳුන් ගැනේ

(UTV | ගම්පහ) – මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 208 දෙනෙකු හඳුනාගෙන ඇත.

ඔවුන් සියලු දෙනා ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වනවා.

මේ අනුව මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුර 17 , 938 දක්වා ඉහළ යනු ඇත.

අද දිනයේදී හඳුනාගත් මුලු ආසාදිතයන් ගණන 502 කි.

 

Related posts

කාලගුණයේ වෙනසක්

Mohamed Dilsad

ජනපති ධුරයේ රාජකාරි ආවරණය කිරීම රනිල්ට

Mohamed Dilsad

පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ

Mohamed Dilsad

Leave a Comment