විදෙස්

මැලේසියාවත් වසා දමයි

(UTV |මැලේසියාව ) –කොවිඩ් -19 ආසාදිතයින් ඉහළ යාම හේතුවෙන් මැලේසියාව සම්පූර්ණයෙන් වසා දැමීමට පියවර ගෙන තිබේ.

එරට අග්‍රාමාත්‍ය මොහිදීන් යසීන් මහතා ප්‍රකාශ කර ඇත්තේ, ජුනි මස 07වන දින දක්වා එය ක්‍රියාත්මක වන බවය.

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තියේ ප්‍රබලතාව පිළිබඳ අවදානය යොමුකරමින් ඊයේ (10) පැවැති ජාතික ආරක්ෂක කවුන්සිලයේ දී එම තීරණය ගෙන තිබේ

පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මැලේසියාව සම්පුර්ණයෙන් වසා දමන තුන්වන අවස්ථාව මෙය වේ.

මේ වන විට එරටින් ආසාදිතයින් 444,484ක් වාර්තා වී ඇති අතර සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1,700කි.

Related posts

බූකිනා ෆාසෝ හි නැවතත් බල පෙරළියක්

Mohamed Dilsad

කොරෝනා මර්දනයට ට්විටර් ප්‍රධාන විධායකගෙන් පරිත්‍යාගයක්

Mohamed Dilsad

බ්‍රසීලය උණුසුම් වෙයි! බොල්සොනාරෝගේ ආධාරකරුවෝ යකා නටයි

Mohamed Dilsad

Leave a Comment