විදෙස්

බ්‍රසීලය උණුසුම් වෙයි! බොල්සොනාරෝගේ ආධාරකරුවෝ යකා නටයි

බ්‍රසීලයේ හිටපු ජනාධිපති යාර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් විසින් එරට ජනාධිපති මන්දිරය හා ශ්‍රේෂ්ඨාධිකරණය වටලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

 

බ්‍රසීල කොඩි රැගෙන විරෝධතාකරුවන් මෙලෙස පැමිණ ඇති අතර ලූලා ද සිල්වා එරට ජනාධිපති ධූරයට පත්වි සතියකට පසු මෙම විරෝධතා ආරම්භවී තිබෙනවා.

 

මේ වන විට එරට ආරක්ෂක අංශ විසින් 400 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර එරට ජනාධිපති ලූලා ද සිල්වා මෙම ප්‍රහාර හෙළා දැක තිබෙනවා.

Related posts

භූ කම්පනයෙන් මියගිය පිරිස 3,700 ඉක්මවයි

Mohamed Dilsad

නේපාලයේ කොරෝනා ආසාදිතයින්ගෙන් 90% ක් විදේශිකයින්

Mohamed Dilsad

ඇමෙරිකාවේ ස්පා තුනක වෙඩි තැබීම් වලින් 8 දෙනෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment