විදෙස්

කොරෝනා මර්දනයට ට්විටර් ප්‍රධාන විධායකගෙන් පරිත්‍යාගයක්

(UTV | ඇමරිකාව) – නව කොරෝනා වෛරසය පාලනය කිරීමට ට්විටර් සමාගමේ ප්‍රධාන විධායක ජැක් ඩොර්සි ඇමරිකානු ඩොලර් බිලියනයක් සිය පෞද්ගලික ධනයෙන් පරිත්‍යාග කිරීමට පියවර ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ එම මුදල ඔහුගේ ධනයෙන් සියයට 28ක් පමණ වන බවයි.

Related posts

ඇමරිකා චීන පළමු අදියරේ වෙළඳ ගිවිසුමට එකඟත්වය

Mohamed Dilsad

මාලදිවයින් හිටපු ජනාධිපතිට වසර 5 ක සිරදඬුවමක්

Mohamed Dilsad

සෞදි අරාබියට අමෙරිකානු සෙබලුන් පිටත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment